Ruuceylon venivel fairness capsules

රන්වන් පාට දිදුලන පැහැපත් සමක් ඔබටත්

  • රටේ තියෙන හැම දෙයක්ම කරත් තාම පැහැපත් වෙන්න බැරි වුනාද?
  • ආසයි නේද අනෙක් අය වගේ ලස්සනට ඉන්න.
  • කවුරුත් ඒ රහස කියලා දෙන්නේ නැද්ද?
  • එන්න අපි කියලා දෙන්නම් මාස කිහිපයක් ඇතුලත ලස්සන වෙන්න.
  • මාස 03 න් පැහැදිලි වෙනසක්

(වෙනිවැල් ,කහ අඩංගු නිසා ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් )

💅 මුළු ඇගම පැහැපත් වෙන්න ඕනි ද?

💅 මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?

💅 මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?

💅 ඔබටත් අවශ්‍ය රන්පැහැ නිකැලැල් සමක් හිමි කරගැනීමටද ?

💅 කුරුලැ ලප කැලැල් නිසා පීඩා විඳිනවාද?

දිදුලන පැහැපත් නිකැලැල් සමක් ලබා ගැනීමට කැමති කාන්තා හා පිරිමි ඔබ වෙනුවෙන්මයි

ඔබ තරුණ උනත් මැදී වියෙ උනත් ඔබට භාවිතා කල හැක.

 

මෙතනින් ඕඩර් කරන්න / මැසේජ් කරන්න

550mg Capsules අන්තර් ගත වේ.
Capsules 30 Pack - Rs 990/=
Capsules 60 Pack - Rs 1640/=
Deliver 350/=
පිටරට පවා යවන දේශීය ආයුර්වේද ඇතුළු තවත් තත්ව සහතික වලින් පිදුම්ලත් දේශීය නිෂ්පාදනයකි.
වෙනස අත් විදින්න අදම  අර ගන්න

භාවිතා කරන ආකාරය

  • කෑමට (විනාඩි 15- 30) පෙර (උදේ/රාත්‍රි)
ගත යුතු ප්‍රමාණය.
  • දවසට උපරිම Capsules 02 දක්වා ගත හැක.
නොගත යුතු අයවළුන්
  • ගැබිනි මාතාවන්
  • අවුරුදු 01 ට අඩු කිරි දෙන මව්වරුන්
  • දිර්ඝ කාලීන රෝග සඳහා බෙහෙත් ලබා ගන්නා අයවළුන්

සාර්ථක ප්‍රතිළුල ලබා ගැනිම සඳහා අවම වශයෙන් මාස 04 සිට 06 දක්වා භාවිතා කළ යුතුවේ.

ආයුර්වේද දේපාර්තමේන්තුවේ අනුමැතිය හා FSSC_22000 , GSP ඇතුළු තවත් තත්ව සහතික වලින් සමන්විත විශ්වාසනීය අයුරින් ඔබ අතට එන Venivel Fairness Tablet Range 100% වගකීමෙන් යුතුව මිලදී ගන්න.

අත්,පා,ගෙල,ඉකිලි,කිහිලි,බෙල්ල වට සහ දණහිස්, වැලමිට ඇතළු මුහුණෙහි අඳුරු ලප කැළැල්, ඇස් යට කළු වීම්වලට නියම ශාකසාර විසඳුම

පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.

අඩංගු දේ (Ingredients)

  • Venivel (වෙනිවැල් )
  • Vitamin C
  • Turmeric (කහ)

මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.

වෙනස අත් විදින්න අදම  අර ගන්න

💧පැහැපත් දිදුළන සමක් ඔයාටත් මෙන්න..

💧ස්වාභාවික සම රැකවරණය

💧සම රන්වන් පැහැ ගනී

💧රුධිර සීනි මට්ටම අඩු කරන්න

💧ප්‍රතිශක්තිකරණ වැඩි දියුණු වේ

💧සම සෞඛ්‍ය වැඩි දියුණු කරයි

ලගදි මනාළියක් වීමට සිටින ඔබ සදහාමයි

අවම මාස තුනක continue කරන් යන්න විතරයි තියෙන්නේ

මෙතනින් ඕඩර් කරන්න / මැසේජ් කරන්න



550mg  
Ruuceylon venivel fairness capsules.
Capsules 30 - 990 + deliver charges.
Capsules 30 - 1640 + deliver charges.

සෑහෙන්න හොද පැහැපත් පෙනුමක්.

කහ කුඩු සහ වෙනිවැල් ගැට කුඩු සංයෝගය සමස්ත සෞඛ්‍යයට සහ යහපැවැත්මට දායක වන ගුණාංග රාශියක් ඇති සංයෝජනයක් වන අතර, ඔබට ලැබෙන ප්‍රතිභාව කිහිපයක් පහතින්.

  • අමුද්‍රව්‍ය දෙකම ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර සෛල හානිවලින් ආරක්ෂා කරයි.
  • වේදනාව සහ අපහසුතාවයන් සමනය කළ හැක.
  • කහවලට ආහාර දිරවීම ප්‍රවර්ධනය කළ හැකි අතරවෙනිවැල් ආහාර ජීර්ණ පද්ධතිය සමනය කරයි.
  • ආතතිය සහ කාංසාව අඩු කළ හැකිය.
  • සන්ධි සෞඛ්‍යය ප්‍රවර්ධනය කළ හැකිය.
  • කහ අක්මාවේ ක්‍රියාකාරිත්වයට සහ විෂ ඉවත් කිරීමට උපකාරී වේ.
  • අමුද්‍රව්‍ය දෙකම හෘද වාහිනී සෞඛ්‍යයට සහාය විය හැක.
  • කහ මගින් සංජානන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැක.
  • ආසාදනවලට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය වීම.
  • ස්වභාවික ප්‍රතිබැක්ටීරීය ගුණ ආසාදන වලට එරෙහිව සටන් කළ හැක.
  • ප්‍රතිඔක්සිකාරක වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කළ හැකිය.
  • අසාත්මිකතා සමනය කළ හැකිය.
  • කහ මගින් ඔසප් වීමේ අපහසුතා අවම කර ගත හැක.
  • දැවිල්ල අඩු කිරීමෙන් ශ්වසන සෞඛ්‍යයට සහාය වීම.
  • ආහාර ජීර්ණ තත්වයන් කළමනාකරණය කිරීම.
  • අමුද්‍රව්‍ය දෙකම ආතති මට්ටම් කළමනාකරණය කිරීමට උපකාරී වේ.
  • කහ වල කර්කුමින් සහ වෙනිවැල් සංයෝග මගින් ශරීරයේ දැවිල්ල අඩු කළ හැක.
  • සමස්ත සෞඛ්‍යය සහ සමතුලිතතාවය රැක ගැනීමට උපකාරි වේ.















Comments