TURMERIC CAPSULES

රන්වන් නිකලැල් පැහැපත් සමක් ලබාගන්න ආසද?
Turmeric වලින් ඇති ප්‍රතිලාභ ලස්සන නිකලැල් සමක් පමණක් ම නෙවේ. පහත ප්‍රතිලාභත් ඔබට ලබාගත හැක.
ඔබත් අදම මිළදීගෙන වෙනස අත්විදින්න.
💜️ සම රන්වන් පැහැගනී.
💜️ කුරුලෑ ආසාදන සුව කරයි
💜️ සම වියලීම වලකයි
💜️ හිරු කිරණින් සම ආරක්ෂා කරයි
💜️ වයස්ගතවීම පාලනය කරයි
💜️ සමෙහි ලප කැලැල් ඉවත් කරයි
💜️ හිසකෙස් වර්ධනය කරයි
💜️ ඇස් වල පෙනීම වඩවයි
💜️ පිලිකා ඇතිවීම වලකයි
💜️ දත් දිරායාම වලකයි
💜️ ප්‍රතිශක්තිය වඩවයි

550mg Capsules අන්තර් ගත වේ.
Capsules 30 Pack - Rs 1090/=
Deliver 350/=
පිටරට පවා යවන දේශීය ආයුර්වේද ඇතුළු තවත් තත්ව සහතික වලින් පිදුම්ලත් දේශීය නිෂ්පාදනයකි.
කිසිදු අතුරු අබාධයකට ලක් නෙවේ.
වෙනස අත් විදින්න අදම  අර ගන්න
මෙතනින් ඕඩර් කරන්න / මැසේජ් කරන්න

ලගදි මනාළියක් වීමට සිටින ඔබ සදහාමයි

භාවිතා කරන ආකාරය

  • කෑමට (විනාඩි 15- 30) පෙර (උදේ/රාත්‍රි)
ගත යුතු ප්‍රමාණය.
  • දවසට උපරිම Capsules 01 පමණි.
නොගත යුතු අයවළුන්
  • ගැබිනි මාතාවන්
  • අවුරුදු 01 ට අඩු කිරි දෙන මව්වරුන්
  • දිර්ඝ කාලීන රෝග සඳහා බෙහෙත් ලබා ගන්නා අයවළුන්

සාර්ථක ප්‍රතිළුල ලබා ගැනිම සඳහා අවම වශයෙන් මාස 02 සිට 04 දක්වා භාවිතා කළ යුතුවේ.



කහ කුඩු පරිභෝජනය කිරිමෙන් ඔබට ලැබෙන තවත් ප්‍රතිලාභ කිහිපයක් පහතින්

  • ආතරයිටිස් සහ මාංශ පේශි කැක්කුම වැනි තත්වයන් සඳහා ස්වාභාවික වේදනා සහන.
  • කහ සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණය ප්‍රවර්ධනය කරන අතර ආහාර දිරවීමේ ගැටළු සමනය කරයි.
  • කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කිරීමෙන් හෘද වාහිනී සෞඛ්‍යයට සහාය වේ.
  • ස්නායු විකෘතිතා රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.
  • ආසාදනවලට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හැකියාව වැඩි දියුණු කරයි.
  • සමේ සෞඛ්‍යය වැඩි දියුණු කර සමේ රෝග තත්වයන් අඩු කර ගත හැක.
  • ස්වභාවික ප්‍රතිබැක්ටීරීය ගුණ මගින් ආසාදන වලට එරෙහිව සටන් කළ හැක.
  • ප්‍රතිඔක්සිකාරක වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කළ හැකිය.
  • අසාත්මිකතා රෝග ලක්ෂණ සමනය කළ හැක.
  • කහ මගින් ඔසප් වීමේ අපහසුතා සහ PMS රෝග ලක්ෂණ අඩු කළ හැක.
  • දැවිල්ල අඩු කිරීමෙන් ශ්වසන සෞඛ්‍යයට සහාය වේ.
  • ආතති මට්ටම් කළමනාකරණය කිරීමට උපකාරී වේ.
  • සමහර පිළිකා මර්දන හැකියාවක් ඇති බවයි.
  • රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වේ.

මෙතනින් ඕඩර් කරන්න / මැසේජ් කරන්න




මෙතනින් ඕඩර් කරන්න / මැසේජ් කරන්න

ලගදි මනාළියක් වීමට සිටින ඔබ සදහාමයි
550mg Capsules අන්තර් ගත වේ.
Capsules 30 Pack - Rs 1090/=
Deliver 350/=
පිටරට පවා යවන දේශීය ආයුර්වේද ඇතුළු තවත් තත්ව සහතික වලින් පිදුම්ලත් දේශීය නිෂ්පාදනයකි.

Comments