Thebu - තෙබු

බය නැතිව පැණි රස කන්න. මේක ලග තියාගන්න

  • රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන  ස්වාභාවික හෙල ඔසුව තෙබු. 
  • දැන් භාවිතයට පහසු ආකාරයකින්.
  • බෙහෙත් කරලක් ලෙස දැන් ඔබට ලබා ගත හැක. 
පහසු ආකාරයට ඕනෑම තැනකට රැගෙන යා හැකි පරිදි සකස් කර ඇත.
සීනි වලට බෙහෙත් හිග මේ කාලේ දියවැඩියා රෝගයෙන් පීඩා විදින ඔබට වටිනා හෙල ඔසුවක්.
ප්‍රධාන වශයෙන් රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන අතරම,

💥කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කිරීමට,

💥අර්ශස් රොගයට,

💥ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවීමට,

💥මල බද්ධයට,

💥අධික රුධිර පීඩනය ආදී රෝග සදහා ද වඩාත් ගුණදායක බව වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කර ඇත.

💥100% තෙබු කොල කුඩු පමණක් අඩංගුයි,

💥කෘතිම ද්‍රව්‍ය අඩංගු නැත.

💥රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරමින් භාවිතයට ගන්න.

ගත යුතු ප්‍රමාණය. 

භාවිතයට පෙර ඔබේ සීනි මට්ටම පරික්ෂා කර ගන්න

Thebu (Canereed) 500Mg,

රාත්‍රී ආහාරයට පැය භාගයකට පෙර ගන්න 

  • සීනි මට්ටම 180 වඩා වැඩි නම් දවසට එක බැගින් භාවිතා කරන්න 
  • සීනි මට්ටම 160 - 180 අතර නම් දින 02කට සැරයක් 01 ක බැගින් භාවිතා කරන්න
  • සීනි මට්ටම 140 - 160 අතර නම් දින 03කට සැරයක් 01 ක බැගින් භාවිතා කරන්න
  • සීනි මට්ටම 140  ට වඩා අඩු නම්  දින 04කට සැරයක් 01 ක බැගින් භාවිතා කරන්න
මෙලෙස මාස 04ක් පමණ ගැනිමෙන් වාඩාත් හොද ප්‍රතිපල ලබාගත හැකිය.

නොගත යුතු අයවළුන්

  • ගැබිනි මාතාවන්
  • අවුරුදු 01 ට අඩු කිරි දෙන මව්වරුන්
  • දිර්ඝ කාලීන රෝග සඳහා බෙහෙත් ලබා ගන්නා අයවළුන්
  • රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරමින් භාවිතයට ගන්න.

Capsules 👉  30    (550mg)   =1290/=

Deliver  = 350/-

💥ස්වාභාවික ඉන්සියුලින් රුධිරයේ සීනි මට්ටම, පාලනය කිරීමට උපකාරී වේ.

💥තෙබු යනු දියවැඩියාව සඳහා ප්‍රසිද්ධ ආයුර්වේද ඖෂධීය ඖෂධයකි.

💥එය කොරොසොලික් අම්ලයේ ඉහළ ස්වාභාවික සාන්ද්‍රණයක් ඇත,

💥රුධිරයේ සීනි ඵලදායී ලෙස අඩු කිරීමට ප්‍රධාන පෝෂක ආහාර දාමයකි.

💥ආහාර දිරවීම, මුත්‍රා ආසාදන ගැටළු සහ ආහාර රුචිය උත්තේජනය කරයි.

💥රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.

💥ආහාර දිරවීමට හිතකර ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇත.

💥අක්මාවේ මේද වලට ගුණදායක,

💥වකුගඩු ප්‍රශ්න සහ මුත්‍රා ආසාදන ගැටළු පාලනය කරයි.

💥 සෙම සහ පිත පාලනය කරයි

💥 උණ සහ කැස්ස පාලනය කරයි

💥 ආහාර රුචිය උත්තේජනය කරයි

💥 සමේ රෝග වලට ප්‍රතිකාර කරයි

💥 බඩවැල් පණුවන්ට ප්‍රතිකාරයක් වේ  

Comments