කුරුලෑ ඇතුලු සමෙහි ආසාදන නිමා කරමු.

සමෙහි ඇතිවන සියලුම ආසාදන සඳහා ඉතා වැදගත් වේ.
*කුරුලෑ පාලනය කිරිමට*
මෙන්ම
සමෙහි ඇතිවන
➡️ කැසීම්,
➡️ පළු දැමීම්
➡️ කුරුලෑ ආදීය අසාත්මිකතාවයන් සඳහා ඉරමුසු මුල් කුඩු කර තේ මෙන් සකස් කර පානය කිරීම මගින් එම අසාත්මිකතාවයන්ට ඉතා ඉක්මනින් සහනය සලසා ගත හැකිය.
*දේශීය ආයුර්වේද අනුමැතිය අනුව සකස් කර ඇති මෙම නිෂ්පාදන මගින් ඔබට ඉතා ඉක්මනින් මේ සඳහා සුවය ගෙන දෙනු ලබයි.*

අති විශේෂ ඔසුවක් වන ඉරමුසු පහත රෝග සඳහාද භාවිතා කරන බව ඔබ දන්නවාද?

අතීසාර, ප්‍රවාහිකා, වාතරක්ත, උපදංශ,ථීරංග, බරවා, ගණ්ඩමාලා, කුශ්ඨ, විසර්ප, තුවාල, මව්කිරි නිසිලෙස ස්රාවය නොවීම, අහාර අරුචිය, ස්ත්‍රී සහ පුරුෂ වඳ බව, මුත්‍රා ගල්, මුත්‍රා ආසාදන, ශරීරයේ දැවිල්ල, ඇදුම ඇතුළු ස්වසන ආබාධ, විදුරුමස් දියවීම, උගුරේ සෙම්ගෙඩි, සන්ධි වේදනා, පණු රෝග, උදරාබාධ, අකලට හිසකෙස් වැටීම, නින්ද නොයාම, මුහුනේ සම අවපැහැ වීම, අර්ශස් ඇතුලු රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ඉරමුසු සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. ඉරමුසු කුෂ්ඨ, දද, ශරීරයේ දුගඳ, කැස්ස, ඇදුම, රක්ත දෝෂ, අතීසාර, පිපාස, දාහ දුරලන ගුණ සහිතයි.

550mg Capsules අන්තර් ගත වේ.
Capsules 30 Pack - Rs 1120/=
Deliver 350/=
පිටරට පවා යවන දේශීය ආයුර්වේද ඇතුළු තවත් තත්ව සහතික වලින් පිදුම්ලත් දේශීය නිෂ්පාදනයකි. 
වෙනස අත් විදින්න අදම  අර ගන්න 
 
මෙතනින් ඕඩර් කරන්න / මැසේජ් කරන්න

භාවිතා කරන ආකාරය 

  • කෑමට (විනාඩි 15- 30) පෙර

ගත යුතු ප්‍රමාණය. 

  • දවසට උපරිම Capsules 02ක් දක්වා ගත හැක. (උදේ. රාත්‍රි) හෝ වෛද්‍ය උපදෙස් පරිදි

නොගත යුතු අයවළුන්

  • ගැබිනි මාතාවන්
  • අවුරුදු 01 ට අඩු කිරි දෙන මව්වරුන්
  • දිර්ඝ කාලීනව රෝග සඳහා බෙහෙත් ලබා ගන්නා අයවළුන්
ඉරමුසු ගැන තවත් විස්තර දැන ගැනිමට පහත බටනය ක්ලික් කරන්න




Comments