Growth Hair Serum

 කොන්ඩය වර්ධනය දෙගුණ කරයි.

Growth hair Serum

ඔබගේ කොණ්ඩයට ගැලපෙනම Serum එක..

💯 ප්‍රතිලාභ සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
විවිධ හේතුන් නිසා ඔබේ කොණ්ඩය කැඩී යනවනම්, වැවීම වේගවත් මදිනම්, තට්ටය පෑදෙන මට්ටමටම ඇවිත්නම් ඔන්න මේ සීරම් hair spray එක නාල ඉවර වෙලා හොදින් හිස්කබලට spray කරලා පොඩි මසාජ් එකක් දෙන්න.
සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්.

➡️කෙස් වර්දනයට (සාමාන්‍ය වේගයට වඩා තුන්ගුණයක් )
➡️සුදු කෙස් කලු කරන්න
➡️කොන්ඩය වැවෙන වේගය සාමාන්ය වේගයට වඩා 3x වේගවත් කරයි
➡️අලුති න් කෙස් වැවිම වේගව ත් කරයි
➡️කොන්ඩයට ආවේණික දිස්නයක් ලබා දේ
➡️හිසකෙස් ශක්තිමත් කරයි
➡️හිස්කෙස් ගැල වී යාම වලක්වයි.
➡️අකලට හිසකෙස් සුදු වීම වලක්වයි.
➡️තට්ටය පෑදිම වලක්වයි.
➡️හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
විශේෂයෙන් පිරිමි පාර්ශවය සඳහා ඇති වාසි.
  • හිස් ආවරණ නිසා යන කොණ්ඩය වැලැක්වීම
  • හිස් ආවරණය භාවිතයේදි පවා මෙය භාවිතා කල හැකි වීම
  • හිසෙයි තෙල් වගේ බේරෙන්නේ නැති වීම
  • ඉතා ඉක්මනින් තට්ටය පෑදීම වැලක් වීමට උපකාරි වේ.


Comments